ඉගෙනුම් ආධාරක යනු මොනවාද ? > ඉගැන්වීම් අවස්ථා සහ පුහුණු කිරීම් වැනි අවස්ථාවලදී පුද්ගලයින් සහ පුද්ගල කණ්ඩායම් අතර සන්නිවේදනය පහසු කිරීම සදහා යොදාගනු ලබන උපකරණ , ඉගෙනුම් ආධාරක , ලෙස සරලව හඳුන්වා දිය හැක. > මෙහිදී ගුරුවරයාගේ දැනුම පැවරීම පහසු කිරීමක් සිදුවන නිසා ඉගෙනුම් ආධාරක භාවිතයයේ ප‍්‍රධාන අරමුණ වන්නේ සිසු ඉගෙනුම පහසු කරලීමයි. > සිසුන්ගේ ඉගෙනගැනීමේ ක‍්‍රියාවලියට උපස්ථම්භන සපයාගත හැකි නම් ඉගෙනුම ඉදිරියට පවත්වාගෙන යනු ලබන ද්‍රව්‍ය ලෙස අර්ථ ගැන්වී තිබෙනවා.