Popular posts from this blog
ගණිත සංකල්ප හදුනාගනිමු
හැදින්විම ඕනෑම විෂයක් ඉගෙනිමේදී නව සංකල්පයක් අවබෝධ කිරිම අනිවාර්යයෙන්ම කළ යුතුය . මෙම බොහෝ සංකල්පයන්ට එම විෂයටම ආවේණික වූ විශේෂ ලක්ෂණ තිබෙනු ඇත . සංකල්පයන් හොදින් අවබෝධ කිරිම එම විෂය ඉගෙනිමට උපකාරි වේ . අනිත් බොහෝ විෂයන්ට වඩා එම විෂයයටම ආවේණික වූ සංකල්ප ගණිතයෙහිද ඇත . මෙම සංකල්ප බොහෝමයක් ජීවිතයේදී හමුවන සංකල්පයන්ට වඩා බෙහෙවින් වෙනස් වේ . ගණිත සංකල්ප වර්ග යන ඒවායේ ඇති විශේෂ ලක්ෂණ සහ වෙනස්කම් දැන ගැනිම ගණිත ගුරුවරයාට අයත් වන ප්‍රධාන කාර්යයකි . ගණිතයට සම්බන්ධ සංකල්පයන් හඳුනා ගැනිමට ප්‍රථමයෙන් “ සංකල්ප ” පිළිබඳ අවබෝධය ලබා සිටිම වැදගත්වේ .
ඉගෙනුම් ආධාරක
ඉගෙනුම් ආධාරක යනු මොනවාද ? > ඉගැන්වීම් අවස්ථා සහ පුහුණු කිරීම් වැනි අවස්ථාවලදී පුද්ගලයින් සහ පුද්ගල කණ්ඩායම් අතර සන්නිවේදනය පහසු කිරීම සදහා යොදාගනු ලබන උපකරණ , ඉගෙනුම් ආධාරක , ලෙස සරලව හඳුන්වා දිය හැක. > මෙහිදී ගුරුවරයාගේ දැනුම පැවරීම පහසු කිරීමක් සිදුවන නිසා ඉගෙනුම් ආධාරක භාවිතයයේ ප්‍රධාන අරමුණ වන්නේ සිසු ඉගෙනුම පහසු කරලීමයි. > සිසුන්ගේ ඉගෙනගැනීමේ ක්‍රියාවලියට උපස්ථම්භන සපයාගත හැකි නම් ඉගෙනුම ඉදිරියට පවත්වාගෙන යනු ලබන ද්‍රව්‍ය ලෙස අර්ථ ගැන්වී තිබෙනවා.