ගණිතය ඉගෙනිම පිළිබද මතවාද 2
පියාජේගේ න්‍යාය වර්ධනය පිළිබඳ පියාජේගේ අනුක‍්‍රමය සංකල්ප පරාසයක් සම්බන්ධයෙන් ළමයින් සම`ග කළ සම්මුඛ පරීක්ෂණ රාශියක ප‍්‍රතිඵලයක් ලෙස ළමයින් දැනුම අත්කර ගන්නා අන්දම විස්තර කෙරෙන ප‍්‍රජානන සංවර්ධන න්‍යායයක් පියාජේ ඉදිරිපත් කළේය. සංඛ්‍යා සංරක්ෂණය, දිග සංරක්ෂණය ආදී සංකල්ප අත්කර ගන්නා නිශ්චිත අදියර ඇතුළත් අනුක‍්‍රමයක් සියලූ දරුවන් විසින් පසු කරනු ලබන බව ඔහු අවධාරණය කළේය. දරුවකුගේ ප‍්‍රජනන සංවර්ධනය පුළුල් අවධි හතරකට ඔහු වර්ග කළේය. මෙම අවධි වලින් ඕනෑම එකක් දී එම අවධියේ ලාක්ෂණික ඉගෙනුම පරිපාටිය අනුව ඉගෙනුම සිදුවන බව පියාජේ සඳහන් කළේය. එම අවධි හතර මෙසේ ය.