Posts

Showing posts from 2020

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා අවසාන විභාගය - අධ්‍යාපන මිනුම් හා ඇගයුම්

2011 (2012)

සුවිශේෂණ වගුව (නිල්පත)

Image

ඉගෙනුම් ආධාරක

Image
      ඉගෙනුම් ආධාරක යනු මොනවාද ? >    ඉගැන්වීම් අවස්ථා සහ පුහුණු කිරීම් වැනි අවස්ථාවලදී පුද්ගලයින් සහ පුද්ගල කණ්ඩායම් අතර සන්නිවේදනය පහසු කිරීම සදහා යොදාගනු ලබන උපකරණ ,   ඉගෙනුම් ආධාරක , ලෙස සරලව හඳුන්වා දිය හැක. >  මෙහිදී ගුරුවරයාගේ දැනුම පැවරීම පහසු කිරීමක් සිදුවන නිසා ඉගෙනුම් ආධාරක භාවිතයයේ ප‍්‍රධාන අරමුණ වන්නේ සිසු ඉගෙනුම පහසු කරලීමයි. >   සිසුන්ගේ ඉගෙනගැනීමේ ක‍්‍රියාවලියට උපස්ථම්භන සපයාගත හැකි නම්   ඉගෙනුම ඉදිරියට පවත්වාගෙන යනු ලබන ද්‍රව්‍ය ලෙස අර්ථ ගැන්වී තිබෙනවා.

අධ්‍යාපනික ඇගයීමේ වැදගත්කම

Image

විවිධ ඉගැන්වීම් ආකෘති යටතේ මනිනු ලබන ශිෂ්‍ය චර්යා

Image

මිනුම, තක්සේරුව හා ඇගයීම

Image

ගණිත ඉතිහාසය

Image

පූර්ව සංඛ්‍යා සංකල්ප

Image

ඉලක්කම් ඉතිහාසය

Image

සංඛ්‍යා ඉතිහාසය

Image

ගණිත සංකල්ප හදුනාගනිමු

හැදින්විම   ඕනෑම විෂයක් ඉගෙනිමේදී නව සංකල්පයක් අවබෝධ කිරිම අනිවාර්යයෙන්ම කළ යුතුය . මෙම බොහෝ සංකල්පයන්ට එම විෂයටම ආවේණික වූ විශේෂ ලක්ෂණ තිබෙනු ඇත . සංකල්පයන් හොදින් අවබෝධ කිරිම එම විෂය ඉගෙනිමට උපකාරි වේ . අනිත් බොහෝ විෂයන්ට වඩා එම විෂයයටම ආවේණික වූ සංකල්ප ගණිතයෙහිද ඇත . මෙම සංකල්ප බොහෝමයක් ජීවිතයේදී හමුවන සංකල්පයන්ට වඩා බෙහෙවින් වෙනස් වේ . ගණිත සංකල්ප වර්ග යන ඒවායේ ඇති විශේෂ ලක්ෂණ සහ වෙනස්කම් දැන ගැනිම ගණිත ගුරුවරයාට අයත් වන ප්‍රධාන කාර්යයකි . ගණිතයට සම්බන්ධ සංකල්පයන් හඳුනා ගැනිමට ප්‍රථමයෙන් “ සංකල්ප ” පිළිබඳ අවබෝධය ලබා සිටිම වැදගත්වේ .

ගණිතය ඉගෙනිම පිළිබද මතවාද 2

Image
පියාජේගේ න්‍යාය වර්ධනය පිළිබඳ පියාජේගේ අනුක‍්‍රමය සංකල්ප පරාසයක් සම්බන්ධයෙන් ළමයින් සම`ග කළ සම්මුඛ පරීක්ෂණ රාශියක ප‍්‍රතිඵලයක් ලෙස ළමයින් දැනුම අත්කර ගන්නා අන්දම විස්තර කෙරෙන ප‍්‍රජානන සංවර්ධන න්‍යායයක් පියාජේ ඉදිරිපත් කළේය. සංඛ්‍යා සංරක්ෂණය, දිග සංරක්ෂණය ආදී සංකල්ප අත්කර ගන්නා නිශ්චිත අදියර ඇතුළත් අනුක‍්‍රමයක් සියලූ දරුවන් විසින් පසු කරනු ලබන බව ඔහු අවධාරණය කළේය. දරුවකුගේ ප‍්‍රජනන සංවර්ධනය පුළුල් අවධි හතරකට ඔහු වර්ග කළේය. මෙම අවධි වලින්  ඕනෑම එකක් දී එම අවධියේ ලාක්ෂණික ඉගෙනුම පරිපාටිය අනුව ඉගෙනුම සිදුවන බව පියාජේ සඳහන් කළේය. එම අවධි හතර මෙසේ ය.

ගණිතය ඉගෙනිම පිළිබද මතවාද 1

Image
ගෙස්ටාල්ට් න්‍යාය ගැටලූවක හෝ සිද්ධියක හෝ කොටස් වෙන් වෙන් ව අධ්‍යයනය කිරීමෙන් නොව සමස්ත සංජානනය කිරීමෙන් එහි උපකොටස්වල සම්බන්ධය මැනවින් අධ්‍යයනය කළ හැකිය , යන්න ගෙස්ටාල්ට් මනෝවිද්‍යාඥයන්ගේ මතය වෙයි. හෝඩියේ අකුරු සහ අකුරුවල පිල්ලම් වෙන් වෙන් ව හඳුනා ගෙන ඒවා සංයෝගය කිරීමෙන් වචන හඳුනා ගැනීම වෙනුවට සමස්ත ලෙස වචනය හඳුනා ගෙන ඒ තුළින් අකුරුවල රූප හා ශබ්ද හඳුනා ගැනීම මෙයට උදාහරණයකි. ගණන් කිරීමේදී සමස්තයක් ලෙස සංඛ්‍යා නාම යෙදෙන රටාව හඳුනා ගැනීම සංඛ්‍යා නාම වෙන් වෙන්ව හඳුනා ගැනීමට කරන උත්සාහයට වඩා ප‍්‍රතිඵල සහිත වනු ඇත.

ශිෂ්‍යයින් ඇගයීමට ලක් කල හැකි අවස්ථා

Image

නිරීක්ෂණ ක්‍රමය

Image

ක්ෂේත්‍ර චාරිකා

Image

ගණිතය විෂයමාලාව

Image

ගණිතය ඉගෙනුම පහසු කරවන සංකල්ප සිතියම්

ගණිතය ඉගෙන ගන්නා ආකාරය පිළිබද අධ්‍යනයට ප‍්‍රථමයෙන් ගණිත විෂයෙහි ස්වභාවය පිළිබ`ද දැන සිටීම වැදගත් වේ. ගණිතය ස්වභාවයෙන්ම ප‍්‍රියජනක, විනෝදාත්මක හා සෞන්දර්යාත්මක ලක්‍ෂණවලින් යුත් විෂයකි. පැහැදිලි බව, නිවැරදි බව, තර්කානුකූල බව, අදාල බව හා ýවිතයට සෘජු ලෙස බලපෑම් කරන්නාවූද ලක්‍ෂණවලින් යුත් ýිවිතය හා බැදි විෂයකි. ඉදිරිපත් කිරීමේ දුර්වලතා නිසා බොහෝවිට එහි ආවේනික සොදුරු බවින් ඉවත්වී අප‍්‍රිය ජනක විෂය බවටද පත්විය හැකිය. එසේම නිවැරදි අත්දැකීම් තුලින් ඉදිරිපත් කිරීමේදි ඉතාම ප‍්‍රියජනක, කුතුහලය දනවන සොදුරු බවින් යුත් සජීවී ලක්‍ෂණ සහිත විෂයකි. එය නිරන්තරයෙන් සමාජ අවශ්‍යතා අනුව විකාශනය වේ.